කිමිදුම්කරුවන් පිරිසක් මිණිමුතු මෝරුන් සමූහයක් බේරාගන්නා අයුරු
Published
මේ දිය යට දර්ශන වලින් පෙන්වන්නේ, ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ධීවර දැල්වල සිරවී සිටි මිණිමුතු මෝරුන් පස්දෙනෙකු කිමිදුම්කරුවන් විසින් මුදාහරින ලද අවස්ථාව යි.
ලොව විශාලතම මත්ස්‍ය විශේෂය මිණිමුතු මෝරුන් වන නමුත්, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාවන් අඩුවෙමින් පවතියි.

