ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුහුණ වැසෙන පරිදි දෑත් බඳින ලද වසර 1200ක් පමණ පැරැණි මමියක් පේරු රාජ්‍යයෙන් සොයා ගැනේ
Published
වසර 1200ක් පමණ පැරණි විය හැකි මමියක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.
එහි මුහුණ වැසෙන පරිදි දෑත් ලණුවලින් බැඳ තිබිණි.
පර්යේෂකයන් පවසන්නේ මෙම මමිය බොහෝ දුරට එකල සමාජයේ උසස් තත්ත්වයේ අයෙකුගේ විය හැකි බවයි.