මුහුණ වැසෙන පරිදි දෑත් බඳින ලද වසර 1200ක් පමණ පැරැණි මමියක් පේරු රාජ්‍යයෙන් සොයා ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, මුහුණ වැසෙන පරිදි දෑත් බඳින ලද වසර 1200ක් පමණ පැරැණි මමියක් පේරු රාජ්‍යයෙන් සොයා ගැනේ
Published

වසර 1200ක් පමණ පැරණි විය හැකි මමියක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.

එහි මුහුණ වැසෙන පරිදි දෑත් ලණුවලින් බැඳ තිබිණි.

පර්යේෂකයන් පවසන්නේ මෙම මමිය බොහෝ දුරට එකල සමාජයේ උසස් තත්ත්වයේ අයෙකුගේ විය හැකි බවයි.