නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ගේ සජීවී Facebook සංවාදයට තුන් හැවිරිදි දියණියගෙන් බාධා

වීඩියෝ ශීර්ෂ වැකිය, NZ PM's daughter interrupts live stream
Published

කොවිඩ් 19 නිසා රට තුළ සීමා පැනවීම් පිළිබඳ ෆේස්බුක් සජීව සංවාදයක් අතරතුර, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්ට ඇගේ තුන් හැවිරිදි දියණිය විසින් බාධා කළාය.

අග්‍රාමාත්‍යවරිය එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ අතර, ''මම මොහොතක් හිතුවා, මම ෆේස්බුක් ලයිව් එක කරන්නම්. එය හොඳ සහ ආරක්‍ෂිතම අවස්ථාව වනු ඇති කියලා.'' යනුවෙන් ඇය පැවසුවාය.