නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත්
Published
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජ මාධ්‍ය ජාල, ව්‍යාජ පුවත් සහ කාන්තා නියෝජනය ඇතුළු කරුණු පිළිබඳව එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග බීබීසී සිංහල සේවය ෆේස්බුක් ඔස්සේ පැවැත්වූ දීර්ඝ සංවාදය.