කටාර් අර්බුදය: "ආහාර හිඟයක් නැහැ"
Published
කටාරයේ ආහාර හිඟයක් නොමැති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ පවසයි.
එමෙන්ම නැව් සහ ගුවන් යානා යොදා ගනිමින් තවත් අතිරේක ආහාර ගෙන්වා ගැනීමට එරට බලධාරීන් මේ වන විටත් ක්‍රියා කරමින් සිටින බවත් තානාපතිවරයා තහවුරු කළේය.
වැඩි විස්තර සඳහා: කටාර් අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක්