ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය
Published

ඉතාලිය, ලොව පාපන්දු උන්මාදය පවතින රටවල් අතරින් එකකි.

ජගත් පාපන්දු කිරුළ සිව් වරක් දිනා ඇති ඉතාලිය ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් සහ කණ්ඩායම් කළමනාකරුවන් බිහි කළ රටක් වශයෙන් සැලකේ.

ඉතාලි පාපන්දු ශූරියක ලෙස නමක් දිනා සිටින පැට්‍රිෂියා පනිකෝ එරට පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කිරීමට සමත් විය.

ඒ ඊයේ (මාර්තු 22) වෙරෝනා නගරයේ පැවති පාපන්දු තරගයකට සහභාගි වූ වයස දහසයෙන් පහළ බාලක ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ලෙස කටයුතු කිරීමත් සමගය.

සබැඳි යොමු: