සංචාරකයින් තිදෙනෙකුට ජීවිත අහිමි කළ ගිනි කඳු පුපුරා යෑම
සංචාරකයින් තිදෙනෙකුට ජීවිත අහිමි කළ ගිනි කඳු පුපුරා යෑම
Published
ඉන්දුනීසියාවේ ඩුකොනෝ (Dukono) ගිනි කන්ද පුපුරා යාමෙන් කඳු නැගීමේ නිරත වූ සංචාරකයින් තිදෙනෙකු මියගොස් තිබේ. ගිනි කන්ද පිපිරී යාමත් සමඟ අතුරුදහන් වූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සියලු දෙනා සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.