පකිස්ථානයේ 'මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, පකිස්ථානයේ 'මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
පකිස්ථානයේ 'මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්'
Published

පකිස්ථානයේ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගමන් කළ දුම්රියක් ඉලක්ක කර පිපිරවීමක් නිසා අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ. තවත් 70 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ඉරිදා (මැයි 25) මෙම ප්‍රහාරය එල්ල වූ අතර, එරට පළාත් පාලන බලධාරීන් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයේ වගකීම 'බැලොකිස්ථාන විමුක්ති හමුදාව' (BLA) නමැති බෙදුම්වාදී කණ්ඩායම විසින් දැරිය යුතු බවත්, මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් ය.