වැටුණු ක්‍රීඩකයෙකුට අතදුන් ක්‍රීඩකයින් දෙදෙනා
වැටුණු ක්‍රීඩකයෙකුට අතදුන් ක්‍රීඩකයින් දෙදෙනා
බොස්ටන් මැරතන් තරගයේදී වෙහෙසට පත් වූ ක්‍රීඩකයෙකුට උදව් කිරීමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු තම පෞද්ගලික හොඳම කාලයන් කැප කළහ. වෙහෙසට පත් වීම නිසා තරගය අවසන් කිරීමට නොහැකිව ධාවන පථයේ වැටි සිටි ක්‍රීඩකයෙකුට තරගය අවසන් කිරීම සඳහා එම ක්‍රීඩකයින් දෙදෙනෙකු උපකාර කරන ලදී.



