අයිස්ලන්ත ගිනිකඳු විදාරණයේ මනස්කාන්ත දර්ශන

වීඩියෝ ශීර්ෂ වැකිය, අයිස්ලන්ත ගිනිකඳු විදාරණයේ මනස්කාන්ත දර්ශන
අයිස්ලන්ත ගිනිකඳු විදාරණයේ මනස්කාන්ත දර්ශන
Published

සති කිහිපයක් තිස්සේ පැවැති තීව්‍ර භූ කම්පන ක්‍රියාකාරකම්වලින් පසු නිරිතදිග අයිස්ලන්තයේ රේක්යානස් අර්ධද්වීපයේ යමහලක් විදාරණය වී තිබේ.

භූ කම්පන මාලාවක් සිදුවී පැයකට පසු ගිනි කන්දෙන් ලාවා විදාරණය වනබව ඉහළ සිට ගන්නා ලද දර්ශනවලින් පෙන්නුම් කෙරෙයි.

මෙම පිපිරීම සඳුදා (දෙසැ 18) රේක්යාවික් අගනුවරට නිරිත දෙසින් පිහිටි ග්‍රින්ඩවික් ධීවර නගරයට උතුරින් ආරම්භවූ බව අයිස්ලන්ත කාලගුණ කාර්යාලයය පවසයි.