සිංහයෙක් බෑගයක් රැගෙන යයි

වීඩියෝ ශීර්ෂ වැකිය, සිංහයෙක් ඉන්දියාවේ කෝවිලකට පැමිණි අයෙකුගේ බෑගයක් රැගෙන යයි
සිංහයෙක් බෑගයක් රැගෙන යයි
Published

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි ශතෲංජයා කඳුකර කෝවිලට පැමිණි බැතිමතුන් පිරිසකගේ බෑගයක් සිංහයෙකු රැගෙන ගිය අතර, එය එහි සිටි පිරිස් දැඩි කම්පනයට පත් කිරීමට හේතු විය. බෑගයද රැගෙන වනාන්තරයට පලාගිය සිංහයා සෙවීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පසු බෑගය නැවත සොයා ගැනීමට හැකි වී තිබේ.