ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද බිය මඩින්න ගීතය අවියක් කර ගත් දැරියක්
Published
සනා හලාක් ජීවත් වන්නේ උතුරු දිග සිරියාවේ කැරලිකරුවන් අත පවතින අටරෙබ් නගරයේය.
තම උපන් නගරය වූ දමස්කස් හැර දමා පළා ගිය ඇයගේ දෙමව්පියන් විසින් අටරෙබ් නගරය සිය නවාතැන කර ගනු ලැබීය.
යුද ගිනි දැල් හමුවේ ඇති වන බිය මුසු හැඟීම්වලින් මිදී සිටීම සඳහා සනා විසින් තෝරා ගනු ලැබුවේ ගීත ගායනයයි.
වැඩි දුර විස්තර සඳහා: යුද ගිනි දැල් මැද අවදිවන ළමා ගී හඬ