පරණයි, පැද්දෙන තාලය කදිමයි

Published

එක්සත් ජනපද නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ සැන්ටා ෆේ නගරයේ පැරණි මෝටර් රථ සංදර්ශනයක් පැවැත්විණ.

නවීකරණය කරන ලද පැරණි මෝටර් රථ සියයකට ආසන්න සංඛ්‍යාවක් එහිදී දැක ගත හැකි විය.