ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රතු කකුළුවන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත හරහා සංක්‍රමණය වන අතර, මාර්ග සහ පාලම් වසා දමයි
Published
රතු කකුළුවන් මිලියන දස දහස් ගණනක් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ මාර්ග සහ පාලම් හරහා වාර්ෂිකව සංක්‍රමණය වේ.
මෙම කකුළුවන් පැටවුන් බිහි කිරීම සඳහා වනාන්තරයේ සිට වෙරළට ගමන් කරයි.
ඔවුන්ගේ ගමන ආරම්භ වන්නේ තෙත් කාලයේ පළමු වර්ෂාපතනයෙන් ටික කලකට පසුවය.