ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අපි යන්නේ කැලණි පන්සල වඳින්න. සාදු ...සාදු... සාදු ''
Published
සමගි බලවේගය අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි පිරිස හරවා යැවීමට පොලිසිය ස්ථාන රැසකදී ක්‍රියා කළා.
එහිදී සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අනුරධපුරය, කලාඔයදී පොලිසිය බාධා කළ අවස්ථාවදී පැමිණි පිරිස සඳහන් කළේ තමන් කැලණිය විහාරස්ථානය වැඳපුදා ගැනීමට යන බවයි.