ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවසීලන්තය: ශ්රී ලාංකික ප්රහාරකයා ගැන අගමැතිනිය කතා කරයි
Published
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳසලකදී අන්තවාදියෙකු එල්ල කළ පිහි ප්රහාරයකින් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්රහාරකයා 2011 වසරේදී නවසීලන්තය වෙත පැමිණි ශ්රී ලාංකිකයෙකු බව එරට අගමැතිනිය ජසින්ඩා ආඩන් පැවසීය.
වැඩිදුර විස්තර: නවසීලන්ත පොලිසිය ශ්රී ලාංකික අන්තවාදියෙකු මරා දමයි