ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම
Published
තමන් වැඩ සිටින නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානය අවට මතුවෙමින් පැවති තත්වය වටහාගත් එම බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරකෂක වැඩපිළිවෙලක් දියත් කළහ. ඒ නෙල්ලිගල අවට සිටින මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහාය.
වැඩිදුර විස්තර සඳහා: මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම