ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් අර්බුදය: "ප්රශ්නයක් වුනොත් ශ්රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා"
Published
කටාර් අර්බුදය හමුවේ ශ්රී ලාංකිකයන් ගේ ආරක්ෂාවට බලපෑමක් ඇති වුවහොත් නැවත ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.
වැඩි විස්තර සඳහා: කටාර් අර්බුදය: ශ්රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක්