එච්අයිවී රෝගීන් වෙනුවෙන් කැප වුණු HIV ආසාදිතයා

Published

පසුගියදා අද දෙරණ නාලිකාව සංවිධානය කළ ජාතික සම්මාන උළෙලේදී අනභිනන්දිත වීරවරියක ලෙසින් පිදුම් ලැබූ ප්‍රින්සි මංගලිකා බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පළ කළ අදහස්.