'අනේ අපේ අම්මා පස් කන්ද යටලු'-අරණායක විලාපය

Published

අරණායක නාය යාමෙන් විපතට පත් වී දිවි බේරාගත් පිරිස සහනසේවා කඳවුරු වල තවමත් ලැගුම්ගෙන සිටිති.

අරණායක සහනසේවා මෙහෙයුම් භාර ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඊයේ (19) සංදේශයට පැවසුවේ විපත සිදුවූ ස්ථානය නැරඹීමට පැමිණෙන්නන්ගෙන් මෙහෙයුම් වලට බාධා එල්ලවී ඇති බවයි.

විවිධ සංවිධාන සහ පුද්ගලයන් ආධාර රැගෙන එමින් සිටියද එම මෙහෙයුම් විධිමත් ලෙස කළමනාකරණය වියයුතු බවයි මෙම නවතම වීඩියෝව මගින් පැහැදිලිවන්නේ.