රියෝ ඔලිම්පික් වේලෝඩ්‍රෝම් ක්‍රීඩාංගණයේ වහලයේ ඇති වූ ගින්න

රියෝ ඔලිම්පික් වේලෝඩ්‍රෝම් ක්‍රීඩාංගණයේ වහලයේ ඇති වූ ගින්න

රියෝ ද ජනයිරෝ ඔලිම්පික් උද්‍යානයේ වෙලෝඩ්‍රෝම් ක්‍රීඩාංගණයේ වහලයේ ඇති වූ ගින්නක් අප්‍රේල් 8 වන දින අලුයම පාලනය කළ අතර, එය සංකීර්ණයේ අනෙකුත් කොටස් වලට පැතිරීමේ අවදානමක් නොමැති බවත්, කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවත් ගිනි නිවන නිලධාරීහු පැවසූහ.