ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හූති ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාව සපයන එක්සත් ජනපද යුද නැවකට බීබීසීය ප්‍රවේශ වෙයි
හූති ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාව සපයන එක්සත් ජනපද යුද නැවකට බීබීසීය ප්‍රවේශ වෙයි
Published
රතු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති එක්සත් ජනපද නාවික හමුදාවේ යුද නැව් සඳහා ප්‍රවේශ වීමට BBC ප්‍රවෘත්ති සේවයට විශේෂ අවසරයක් හිමිවිය.
මෙම මෙහෙයුම, ඉරාන පිටුබලය ලබන යේමනයේ හූතිවරුන් විසින් නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව එක්සත් ජනපදය සහ මිත්‍රපාර්ශවික රටවල් විසින් දක්වනු ලබන විශාල බල ප්‍රදර්ශනයකි. මෙම නැව් ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට සහය දැක්වීමක් ලෙස කලාපයට යොදවනු ලැබුණි.