ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගාසාවල සියලු දෙනා ම බෝම්බ දාලා හරි බඩගින්නේ තියලා හරි මරලා දායි': නේතන්යාහුගේ තීරණය ගැන ගාසා ජනතාව දැක්වූ ප්‍රතිචාර
'ගාසාවල සියලු දෙනා ම බෝම්බ දාලා හරි බඩගින්නේ තියලා හරි මරලා දායි': නේතන්යාහුගේ තීරණය ගැන ගාසා ජනතාව දැක්වූ ප්‍රතිචාර
Published
ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කිරීමෙන් පසු, ගාසාහි වෙසෙන ජනතාව BBC අරාබි සේවයට ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වූහ.
මෙම අදහස් BBC අරාබි සේවය සමග සම්බන්ධ වී සිටින, නිදහස් මාධ්‍යවේදීන් පිරිසක් වෙත ලබා දී තිබේ.
ඊශ්‍රායලය BBC සහ අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යවලට ගාසා තීරයේ සිට නිදහස් ලෙස වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙයි.