ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පුද්ගලයෙකුව ගිල දැමූ කිඹුලෙකු පොලිසිය ගුවනින් රැගෙන ගිය අයුරු
පුද්ගලයෙකුව ගිල දැමූ කිඹුලෙකු පොලිසිය ගුවනින් රැගෙන ගිය අයුරු
පුද්ගලයෙකුව ගිල දැමූ බවට සැක කෙරෙන කිඹුලෙකු මරා දමා, වැඩිදුර පරීක්ෂණ සඳහා එම සත්ත්වයා ගුවනින් රැගෙන යාමට දකුණු අප්‍රිකානු පොලිසිය ක්‍රියා කර තිබේ.
සොයාගත් සිරුරු කොටස් අතුරුදන් වූ පුද්ගලයාගේ ම දැයි තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කෙරෙන අතර මෙය 'අතිශය භයානක සහ සංකීර්ණ මෙහෙයුමක්' වූ බව එරට පොලීසිය සඳහන් කළේය.