ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?

ඔබ ආදරය කරන කෙනෙකු ඔබට අහිමි වුවහොත් එය ඔබ දරා ගන්නේ කොහොම ද?
Published

ඔබේ ජීවිතයේ සමීපතම ආදරණීයයෙකු වෙන්ව ගිය විට එවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ තොරතුරු මේ වීඩියෝවේ අන්තර්ගත වේ.

ළමුන් සහ තරුණයින් සඳහා වන BBC ලෝක සේවා අධ්‍යාපනික වැඩසටහන වන Dars වෙතින් මෙය ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.