'අපේ සතුට තෙගුණ වෙලා' : තිදෙනෙකු සමග සබඳතා වලින් සතුටු වෙන තායි පිරිමින්

'අපේ සතුට තෙගුණ වෙලා' : තිදෙනෙකු සමග සබඳතා වලින් සතුටු වෙන තායි පිරිමින්
Published

ආදරය නිර්වචනය කරන්නේ කෙසේද? සම්බන්ධතාවයක සාම්ප්‍රදායික සම්මතයන් නොසලකා හරිමින් තායිලන්තයේ තරුණයන් තිදෙනෙක් 'ත්‍රපල්' යන සංකල්පය වැළඳගෙන තිබේ.

එලෙස, තිදෙනෙකු අතර සබන්ධතාවය මොන වගේද? එහි අභියෝග මොනවාද?