ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දහසක තොරණක් සෑදු තරුණිය
විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දහසක තොරණක් සෑදු තරුණිය
Published
අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ හෙට (මැයි 31) සිට ප්‍රදර්ශනය කෙරෙන තොරණ විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දාහකින් සමන්විත වන අතර එහි ආලෝකකරණය සහ සැලසුම්කරණය සිදු කර තිබෙන්නේ කුසුම් කාංචනමාලා නම් තරුණියයි.