ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන විමසුමක්
ඉන්දියාව, පකිස්ථානය සහ දකුණු කාශ්මීරයේදී සංචාරකයින්ට එල්ලවූ ප්‍රහාරය ගැන විමසුමක්
Published
2025 අප්‍රේල් 22 වන දා, ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම්හිදී සංචාරකයින් පිරිසකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමක් කළේ කලාපයේ නොසන්සුන් තත්ත්වයක් ඇති කරමිනි.
මෙම ප්‍රහාරයෙන්, ඉන්දියානු ජාතිකයන් 25 දෙනෙක්, නේපාල ජාතිකයෙක්, ඇතුළු පුද්ගලයින් 26 දෙනෙක් මිය ගියහ.
මේ, කාශ්මීර ප්‍රහාරය සහ එහි පසුබිම, කාශ්මීරයේ අයිතිය ආදිය පිළිබඳව බීබීසී සිංහල කළ සොයා බැලීමකි.