ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්
අල්-අහ්ලි රෝහලේ පිපිරීමෙන් පුතුන් මියයාමෙන් පසු ශෝකයට පත් සාමය අයදින පියෙක්
Published
ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන ගැටුමේ දී ගාසා හි අල්-අහ්ලි රෝහලට ද ප්‍රහාරයක් එල්ල විය.
ඉන් සිය පුතුන් දෙදෙනා, සහෝදරයෙකු සහ බෑනාවරුන් දෙදෙනෙකු අහිමි වූ අරෆත් අබු අසායි BBC අරාබි සේවයට ඉතා සංවේදී කරුණු සහිත ප්‍රකාශයක් කළේය.
දැඩි කම්පනයකට පත්ව සිටින ඔහු සඳහන් කළේ ගාසා තීරයට පමණක් නොව ලෝකයටම සාමය උදාවනු දැකීම සිය අපේක්ෂාව බවය.