ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි ඉරානය කියයි
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි ඉරානය කියයි
Published
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ තම රට දැනට යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ සාකච්ඡා නොකරන බවත් එසේ කිරීමට "අදහස් නොකරන" බවත්ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය සාකච්ඡා "සිදුවෙමින් පවතින" සහ "ඵලදායී" බව පැවසූ පසුබිමක ඔහු මේ අදහස් පළ කළේය.