ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇදහිලි සහ විශ්වාස: දේව වරමක් ඇතැයි කියන මිනිසුන්ගේ, ඇදහිල්ල, බිය සහ මතභේද පිළිබඳ විමසා බැලූ දුර්ලභ අවස්ථාවක්
ඇදහිලි සහ විශ්වාස: දේව වරමක් ඇතැයි කියන මිනිසුන්ගේ, ඇදහිල්ල, බිය සහ මතභේද පිළිබඳ විමසා බැලූ දුර්ලභ අවස්ථාවක්
Published
තමා දෙවඟනක් බව කියන ඉන්දියාවේ කාන්තාවක් පවත්වන ආගමික රැස්වීම් සඳහා සහභාගී වූ පුද්ගලයින් 120කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේදී මරණයට පත්වූහ.
තමන්ට දේව බලයක් ඇති බව සිතන පිරිමින් සහ කාන්තාවන් විශාල පිරිසක් ඉන්දියාවේ සිටිති. ඇතැමුන්ට වැරදි, දූෂණ සහ ලිංගික අපචාර චෝදනා එල්ල වී තිබේ. නමුත් දහස් ගණනක් දෙනා ඔවුන් නැරඹීමට රොක් වෙති.
බිය සහ විශ්වාසය පිරි එම ඇදහිලි ගැන ලෝකයට හෙළිදරව් කිරීමට BBC හින්දි සේවයේ දිව්‍යා ආර්යාට දුර්ලභ අවස්ථාවක් ලැබිණි.
වාර්තාකරු - දිව්‍යා ආර්යා
පටිගත කිරීම සහසංස්කරණය - ප්‍රේමනන්ද් බූමිනාදන්