රතු මුහුදේ නැව් ප්‍රමාදය : 'රටඉඳි නොමැතිව රාමසාන් සමරන්න බෑ'

රතු මුහුදේ නැව් ප්‍රමාදය : 'රටඉඳි නොමැතිව රාමසාන් සමරන්න බෑ'
Published

රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නැව්වලට එල්ල කෙරෙන ප්‍රහාර හේතුවෙන් කෙන්යාවේ මොම්බාසා වරායට භාණ්ඩ පැමිණීම ප්‍රමාද වී තිබේ.

මේ නිසා ශුද්ධ වූ රාමසාන් මාසයේ රට ඉඳි වැනි පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යයි.

කලාපයේ බොහෝ මුස්ලිම්වරුන්ට උත්සව සමයේ පැණිරස පලතුරු මිල දී ගැනීම සඳහා මුදල් නොමැතිවීම ගැටලුවකි.