ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝද පුටුවකට සීමා නොවී ජාත්‍යන්තරය ජයගත් වෛද්‍ය සමිතා සමන්මලී
රෝද පුටුවකට සීමා නොවී ජාත්‍යන්තරය ජයගත් වෛද්‍ය සමිතා සමන්මලී
Published
තමන් වගේ ම ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවිතය ක්‍රීඩාවෙන් උසස් කළ හැකි ආකාරය ගැන තමන් ඔස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින බව වෛද්‍ය සමිතා සමන්මලී පවසන්නී ය.
2008 වසරේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේදී සිදු වූ අනතුරකින් සුෂුම්නාවට බරපතළ හානි සිදු වුව ද ඇය ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ද ලබා ගත්තා ය.