ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගීත ගයමින් තාලිබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන්
ගීත ගයමින් තාලිබාන්වරුන්ට අභියෝග කරන සහෝදරියන්
Published
2021 බලයට පත්වීමෙන් පසු තාලිබාන් සංවිධානය කාන්තා නිදහසට සීමා පනවා ඇත.
ඊට බියෙන් සැඟවී සිටිය නොහැකි බව තීරණය කළ අතර සහෝදරියෝ දෙදෙනෙක් තාලිබාන්වරුන්ට විරෝධය දැක්වීමට ඔවුන්ගේ කටහඬේ බලය රහසේ භාවිතා කිරීමට පටන් ගත්හ.